HOTLINE - 081-2388462

dgdaph@sltnet.lk

Price List and Code for services


මෙම දෙපාර්තමේන්තුව විසින් මහජනයා වෙත සපයනු ලබන සේවාවන් සඳහා ගෙවීම් කිරීමේදී මෙම ලැයිස්තුවෙහි සඳහන් කේතයන් භාවිතා කලයුතු වේ.

  • එක් එක් අංශයන් මඟින් සපයනු ලබන සේවාවන්ට අදාල වන ගාස්තුව හා කේතය මෙහි දක්වා ඇත.
  • ඹබ විසින් ලබාගන්නා සේවාවට අදාලව හදුන්වාදී ඇති කේතය මුදල් ගෙවීමේ ලදුපතෙහි සටහන් කලයුතු අතර බැංකු නිලධාරියා ලවා එම කේත අංකය බැංකු ගිණුමේ සටහන් කරවා ගැනීමටද කටයුතු කල යුතුවේ.
  • එම සේවාවට අදාලව, සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් නමින් පේරාදෙණිය මහජන බැංකුවේ පවත්වාගෙන යනු ලබන අංක 057-10-01-79027275 දරන ගිණුම වෙත මුදල් තැන්පත් කිරීමට කටයුතු කල යුතුය.
  • මුදල් ගෙවීමෙන් පසු ලබාදෙන ලදුපත අදාල අංශය වෙත ලබාදිය යුතුවේ.
Price List and Code for services