1. | ව්‍යාපෘති නාමය | සත්ව අභිජනන ව්‍යාපෘතිය |
අරමුණු | ||
කිරි නිෂ්පාදනය වැඩිකරලන සතුන් වර්ග සහ අභිජනනය කිරීම වැඩිදියුණු කිරීමට අත්යවශ්යවන්නා වූ ශුක්‍ර නිෂ්පාදනයද උසස් ආරයේ වසු පැටවුන් නිෂ්පාදනයත් ක්ෂේත්රයේ කෘතීම සිංචන ඒකක සහ දිවයින පුරා පිහිටා ඇති අභිජනන ගොවිපල් වෙතට යෙදවුම් බෙදා හැරීම තුලින් කෘතීම සිංචනය කිරීම සදහා පහසුකම් සැපයීම සහ සාර්ථකව ක්‍රියාත්මක කිරීම ව්‍යාපෘතියේ අරමුණ වේ.
|
||
කාර්යයන් | ||
දියර නයිට්රජන් වායුව ගබඩා කිරීමේ භාජන, කෘතීම සිංචනය සදහා යොදාගනු ලබන උපකරණ ආදිය සැපයීම. | ||
ගව මීගව සහ එළුවන්ගෙන් ලබා ගත් උසස් වර්ගයේ ශුක්‍ර නිෂ්පාදනය, පරීක්ෂා කිරීම සහ සැපයීම, | ||
දියර නයිට්රජන් ශුක්‍ර ගබඩා කිරීම සහ ප්‍රවාහනය. | ||
පුහුණුව ලබාදීම. | ||
ගැබ් පරීක්ෂාව, පැටව් උපත් වාර්තා කිරීම ,කිරි වාර්තාකරණය සහ සතුන් ලියාපදිංචි කිරීම. | ||
විවෘත න්‍යෂ්ටීය සහ මව් ගව ඒකක ස්ථාපනය කිරිම. | ||
50% සහනාධාර යටතේ වසු පැටවුන් සහ කෘතීමව සිංචන උපකරණ අභිජනන ගොවීන් ලබාදීම. | ||
ගවයන්ගේ නිසරු බව මර්දනය කිරීමේ කටයුතු. | ||
ව්‍යාපෘතියේ පිහිටීම - මුළු දිවයින පුරා ක්‍රියාත්මක වේ. | ||
අපේක්ෂිත නිපැයුම | ||
![]() |
කෘතීම සිංචනය කිරීමේ සංඛ්‍යාවේ වාර්ෂික වැඩිවීම 152000 (2006) සිට 200,000 (2015) ව්‍යාපෘතියේ කාල සීමාව අවසන් වන විට දී දෙනුන් 100,000 සංඛ්‍යාවක් සිංචනය කර තිබීම. | |
![]() |
පුහුණු වූ කෘතීම සිංචන ශිල්පීන්ගේ සංඛ්‍යාව 500 සිට 750 දක්වා වැඩිවනු ඇත. | |
![]() |
වාර්ෂිකව වැඩිදියුණු කලාවූ වැස්සි පැටවුන් 30,000 සිට 40,000 සක්වා සංඛ්‍යාවක් ගව ගහනයට එක්වෙයි. | |
![]() |
අභිජනනය කල හැකි සමස්ථයක් ලෙසට දැක්විය හැකි දෙනුන්ගේ ගහනය 15% සිට 35% දක්වා වැඩිවනු ඇත. | |
![]() |
දළ වශයෙන් වැඩිදියුණු කලාවූ ගවයන් 500 ක් සෑම වසරකදීම ස්වභාවික පට්ටි සේවාව සදහා යොදා ගැනීමට හැකිවන අතර 2015 වන විට තවත් වැඩි දියුණු කලාවූ ගවයන් 75,000 ක් දක්වා එම සංඛ්යානව වැඩිවනු ඇත. |
1. | ශ්‍රී ලංකාවේ සතුන් අතර බෝවන රෝග මර්දනය කිරීමේ ව්‍යාපෘතිය | |||||||||||||
අරමුණ | ||||||||||||||
|
||||||||||||||
කාර්යයන් | ||||||||||||||
|
||||||||||||||
ව්‍යාපෘතියේ පිහිටීම - මුළු දිවයින පුරා ක්‍රියාත්මක වේ | ||||||||||||||
අපේක්ෂිත නිපැයුම | ||||||||||||||
![]() |
ප්‍රධාන සත්ව රෝගයන්ට එරෙහිව එන්නත් ලබා දීම දියුණු කිරීම. | |||||||||||||
![]() |
ප්‍රකට රෝග පැතිරීම අඩු කිරීම. | |||||||||||||
![]() |
බ්රතසිලෝසිස් රෝගය පැතිරීමේ අනුපාතය අඩු වීම. | |||||||||||||
![]() |
වැඩිදියුණු කලා වූ රෝග මෙහෙයුම් කිරීමක් සහ තොරතුරු පද්ධතියක් වර්ධනය කිරීම. | |||||||||||||
![]() |
කේන්ද්‍රීය ගොවිපල්වල රෝග ඇතිවීමේ අවස්ථා අඩු කෙරිණි. | |||||||||||||
![]() |
නිෂ්පාදන ප්‍රමිතීන්ගෙන් උපරීම ඵලය ලබා ගන්නා අතර ගොවිපලේ ඵලදායීතාවය වැඩිදියුණු කරන ලදී . | |||||||||||||
![]() |
රෝග විමර්ශනය කිරීම සහ පරීක්ෂා කිරීමේ ජාල කටයුතු පිහිටුවා ශක්තිමත් කරන ලදී. | |||||||||||||
![]() |
රෝග විමර්ශනය කිරීම සහ පරීක්ෂා කිරීමේ ක්‍රම වැඩිදියුණු කරන ලදී. |
1. | ව්‍යාපෘති නාමය | පශු වෛද්‍ය රෝහල් පිහිටුවීමේ ව්‍යාපෘතිය. |
2. | අරමුණු | |
අවශ්‍ය අංගෝපාංගයන්ගෙන් සමන්විතව පශු රෝහල් ස්ථාපනය කිරීම මගින් උසස් තත්වයේ සත්ව සෞඛ්‍ය සේවාවක් සැපයීමේ අදහසින් යුතුව සත්ව පාලන අංශය සදහා සේවා සැපයීමේ ක්‍රමයක් ශක්තිමත් අයුරින් කිරීම.
|
||
3. | ව්‍යාපෘතියේ පිහිටීම : නුවරඑළිය (දැනටමත් ආරම්භ කර තිබේ) රත්නපුර හා වාරියපොල | |
4. | අපේක්ෂිත නිපැයුම | |
![]() |
පලාත් පශු වෛද්‍ය රෝහල් මගින් වඩාත් කාර්යක්ෂම වූත් රෝග විනිශ්චය කිරීමක් සපයනු ලබන අතර ග්‍රාමීය ගොවි ජනතාවට සේවාවන් සපයයි. මේවා ක්ෂේත්රයේ පශු වෛද්‍යවරුන් සදහා තොරතුරු සපයන රෝහල් වනු ඇත. |
1. | එළු අභිජනන ව්‍යාපෘතිය | ||||||||||
අරමුණ | |||||||||||
|
|||||||||||
අපේක්ෂිත නිපැයුම | |||||||||||
|
|||||||||||
3. | ව්‍යාපෘතියේ පිහිටීම - මුළු දිවයින පුරා ක්‍රියාත්මක වේ. |
1. | අභිජනන වැස්සි පැටවුන් බෝකිරීමේ ව්‍යාපෘතිය | |
2. | අරමුණු | |
දිවයිනේ සිටින්නා වූ අභිජනනය කල හැකි වැස්සි පැටවුන් සංඛ්‍යාවට අනුව 2015 වන විට දේශීය කිරි නිෂ්පාදනය 50% මට්ටමක් දක්වා ඉහල දැමීම සහ වැස්සි පැටවුන්ගේ ඉහල උපත් සංඛ්‍යාවක් ලබා ගැනීමත් කිරි නිෂ්පාදන වැඩි කරලීම ද ව්‍යාපෘතියේ එකම අරමුණ වේ.
|
||
3. | ව්‍යාපෘතියේ පිහිටීම - මුළු දිවයින පුරා ක්‍රියාත්මක වේ | |
4. | අපේක්ෂිත නිපැයුම | |
![]() |
2015 වසර අවසානය වන විට කෘතීම සිංචන මගින් උපත ලද වැස්සි පැටවුන් 32000 ලියාපදිංචි කිරීම. | |
![]() |
ආහාර දීමේ ක්‍රම වැඩිදියුණු කිරීම තුලින් මිලියන 45.0 අතිරේක කිරි ප්‍රමාණයක් නිෂ්පාදනය කිරීම. | |
![]() |
වැස්සි පැටවුන්ගේ මරණ සංඛ්‍යාව 5% දක්වා අඩු කිරීම. |
1. | රජයේ පශු වෛද්‍ය කාර්යාලයන්හි සේවා සැපයීම වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය. | ||||||||||||||||||||||||||||||||||||||||||||||
අරමුණු | |||||||||||||||||||||||||||||||||||||||||||||||
ක්ෂේත්‍ර මට්ටමින් පශු සම්පත් අංශයේ සංවර්ධනයට අදාල වගකීම් බොහොමයකට උරදීමෙහි ලා ප්‍රධාන ක්ෂේත්‍ර ඒකකය වනුයේ රජයේ පශු වෛද්‍ය කාර්යාලයයි. මෙම ව්‍යාපෘතිය 2008 වසරේ ආරම්භ කල අතර 2015 වසර අගභාගය වන විට මෙම කාර්යාලයන්ට රෝග විනිශ්චය, ව්‍යාපෘති කටයුතු, සන්නිවේදනය සහ ප්‍රවාහනය යන අවම පහසුකම් සපයා දීම මෙම ව්‍යාපෘතියේ අරමුණවේ. උතුරු පලාතේ “උතුරු වසන්තය “වැඩසටහන යටතේ අළුතින් පශු වෛද්‍ය කාර්යාල ඉදිකිරීම සදහා ප්‍රමුඛස්ථානය ලබාදීම.. | |||||||||||||||||||||||||||||||||||||||||||||||
3. | ව්‍යාපෘතියේ පිහිටීම - මුළු දිවයින පුරා ක්‍රියාත්මක වේ. | ||||||||||||||||||||||||||||||||||||||||||||||
4. | අපේක්ෂිත නිපැයුම | ||||||||||||||||||||||||||||||||||||||||||||||
|
සත්ව නිරෝධායන කිරීම සහ පරීක්ෂා කිරීමේ සේවය ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතිය | ||
අරමුණ | ||
ආනයනය කළාවූ සතුන් සහ සත්ව නිෂ්පාදන සම්බන්ධව සත්ව නිරෝධායන පරීක්ෂා කිරීම් නංවාලීමට සහාය වීම ව්‍යාපෘතියේ අරමුණ වෙයි. කාර්යයන් |
||
ආනයනය කළා වූ දිනක් වයසැති සියලුම කුකුළු පැටව් නිරෝධායන කිරීම. | ||
ආනයනය කළා වූ කුකුළලන්ගේ මස්තු පරීක්ෂා කිරීම. | ||
කුකුළු අභිජනන ගොවීන් ලියාපදිංචි කිරීමට /ලියාපදිංචිය අළුත් කිරීමට සහය වීම. | ||
ගොවිපල් ජෛව සුරක්ෂිතතාවය ප්‍රායෝගිකව සහ වැඩි දියුණු කිරීම පිළිබදව උපදෙස් දීම. | ||
මත්ස්‍ය තටාක අපනයනකරුවක් ලියාපදිංචි කිරීම. | ||
3. | ව්‍යාපෘතියේ පිහිටීම - මුළු දිවයින පුරා ක්‍රියාත්මක වේ | |
4. | අපේක්ෂිත නිපැයුම | |
ආනයනය කළ /අපනයනය කළ නිෂ්පාදනයේ තත්වය සහ ප්‍රමාණය ව්‍යාපෘතියේ නිමැවුම මගින් නංවාලීමට හේතුවන අතර එමගින් උපයාගත් විදේශ මුදල් ප්‍රමාණයද ඉහල යාමට හේතු වෙයි. | ||
විශේෂයෙන් කුරුළු උණ වැනි සංක්‍රමික රෝගයන්ගෙන් විනාශකාරී ප්‍රතිඵල කුකුළු කර්මාන්තය ආරක්ෂා කර ගැනීම. |
1. | සත්ව පාලන නීති ක්‍රියාත්මක කිරීමේ (සත්ව ගොවිපොල ලේකනගත කිරිමේ ව්‍යාපෘතිය) | |
2. | අරමුණ | |
මෙම ව්‍යාපෘතිය මගින් සත්ව රෝග පනතේ, පශු වෛද්‍ය වෘත්තිකයන්ගේ පනතේ සහ සත්ව පනතේ රෙගුලාසි සාර්ථක ලෙසින් ක්‍රියාත්මත කෙරේ. 1958 අංක 29 සත්ව පනතට අනුකූලව, 2008 වර්ෂයේ දී සිට දියිනේ ඇති සියලූම සත්ව ගොවිපල් රජයේ පශු වෛද්‍ය කාර්යාලයන්හි ලියාපදිංචි කරනු ලැබේ. වර්තමාන සත්ව ගහනය ආරක්ෂා කිරීමට පශු සම්පත් අංශයට අදාල වන්නා වු සියලු පණත් සහ රෙගුලාසීන් ක්‍රියාත්මක කිරීම සහ නියමිත ආකාරයෙන් සහ තිරසාර ලෙසට පශු සම්පත් අංශය දියුණු කිරීම මෙම ව්‍යාපෘතියේ එකම අරමුණ වෙයි. |
||
3. | අපේක්ෂිත නිපැයුම | |
2008 වසරේදී ගොවිපල් ලියාපදිංචි කිරීමෙන් අනතුරුව මුළු දිවයින පුරා සතුන් වර්ග හදුනා ගැනීමේ වැඩසටහන 2010 දී ආරම්භ කිරීමට බලාපොරොත්තුවේ. මේ අතර ගොවිපල්වල සියලූම නිෂ්පාදන ප්රමිතීණ් විෂ්ලේෂණය කර ඒ අනුව තොරතුරු රැස්කර ගන්නා ලදී. ඒ සමගින් සහභාගීත්ව ක්‍රමය යටතේ ගොවීන්ට ගොවිපල්වල වාර්තා කිරීමේ ක්රමයේ වැදගත්කම සම්බන්ධයෙන් දැනුවත් කෙරිනි. අනතුරුව ඔවුන්ගේ ගොවිපල්වල ආර්ථික තත්වය සම්බන්ධව විෂ්ලේෂණයක් කිරීමට ගොවීන්ට හැකිවනු ඇත. මුළු දිවයිනේ පශු සම්පත් සංවර්ධනයට එක් එක් ගොවියා විසින් තනි පුද්ගලයෙකු ලෙස ලබන දියුණුව වඩා වාසි සහගත වෙයි. | ||
ලියාපදිංචි කර ඇති ගොවිපල් සහ සතුන් පිළිබදව රැස්කර ගත් දත්තයන්ගෙන් දත්ත සංචිත පිහිටු වීම ශක්තිමත් දත්ත ක්‍රමයක් ලෙසට උපකල්පනය කල හැකි වන අතර එය ජාතික ,පලාත් , දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය මට්ටමින් පශු සම්පත් අංශයේ සංවර්ධන වැඩසටහන සැලසුම් කිරීමට සහ සමීක්ෂණයට වඩා උපකාරී වනු ඇත. |
1. | ස්වයං රැකියා ව්‍යාපෘතිය | |
අරමුණ | ||
ස්වකීය ගොවිපල කාර්යක්ෂමව සහ ලාභදායී අන්දමින් කළමණාකරනය කිරීමට හැකිවන පරිදි අවශ්‍ය දක්ෂතා සහ දැනුම ලබා ගැනීමට සත්ව පාලනයේ නිරත ගොවීන්ට සහ තරුණ ව්‍යවසායකයන්ට සත්ව පාලනය සහ ව්‍යවසායකත්වය පිළිබදව ප්‍රායෝගික පුහුණුවක් ලබාදීම.
|
||
ව්‍යාපෘතියේ පිහිටීම - මුළු දිවයින පුරා ක්‍රියාත්මක වේ | ||
අපේක්ෂිත නිපැයුම | ||
![]() |
වසරකට පුහුණුවන්නන් 200 බැගිනි. | |
![]() |
වසරකට පසුවිපරම් පුහුණුවීම් 250 බැගිනි. | |
![]() |
ව්‍යවසායකත්ව සංවර්ධනය |