• தமிழ் (இந்தியா)
  • English (UK)
   
   
  • මුල් පිටුව
  • අප ගැන
    • හැඳින්වීම
    • සංවිධාන ව්‍යූහය
    • අධ්‍යක්ෂ මණ්ඩලය
    • Seniority List
      • Special Grade
      • Class I
      • Class II Grade I
      • Transfer Procedure
  • ආයතන / මධ්‍යස්ථාන
    • පුහුණු මධ්‍යස්ථානය
      • සීප්පුකුලම පුහුණු මධ්‍යස්ථානය
      • ශ්‍රී ලංකා සත්ව පාලන විද්‍යාලය කරදගොල්ල
      • අඛණ්ඩ අධ්‍යාපන ආයතනය - ගන්නොරුව
    • කෘතීම සිංචන මධ්‍යස්ථාන
      • කෘතීම සිංචන මධ්‍යස්ථානය කුණ්ඩසාලේ
      • කෘතීම සිංචන මධ්‍යස්ථානය පොළොන්නරුව
    • දිස්ත්‍රික් පශු විමර්ශන මධ්‍යස්ථාන
    • ගොවිපල්
      • එළු අභිජනන ‍ගොවිපොල
  • ආනයන / අපනයන
    • ආනයන අපනයන සඳහා වන ක්‍රියා පිළිවෙල
    • බල්ලන් සහ පූසන් සඳහා ආනයන ක්‍රියාවලිය
  • ලියාපදිංචි කිරීම
    • පශු ඹෟෂධ ලියාපදිංචි කිරීම
      • Registration
      • Company List
      • Products
      • Reporting System
      • Falsified Products
      • VDCA Decisions
    • Animal Feed
      • Applications
        • Renewal
        • New Registration
      • Registered Feed Manufactures
    • සත්ව ගොවිපොල ලියාපදිංචි කිරීම
    • කුකුල් අභිජනන ගොවිපොල ලියාපදිංචි කිරීම
    • කුකුල් නිෂ්පාදන සැකසුම් මධ්‍යස්ථාන ලියාපදිංචි කිරීම
  • පශු සංඛ්‍යාන
    • ආනයන / අපනයන දත්ත
      • ආනයන දත්ත
      • අපනයන දත්ත
    • ප්‍රධාන සංඛ්‍යාන
  • පනත් හා රෙගුලාසි
    • සත්ව පණත
      • සත්ව පණත
    • සත්ව රෝග පණත
    • සත්ව ආහාර පනත
    • පශු වෛද්‍ය හා පශු වෛද්‍ය වෘත්තීක පණත
  • ප්‍රසම්පාදනය
    • ටෙන්ඩර් දැන්වීම්
    • ජාත්‍යන්තර ලංසු තැබීම්
    • Supplier Registration - 2022
  • DAPH Publications
    • Annual Reports
    • Livestock Statistical Bulletin
  • දැනට ක්‍රියාත්මක ව්‍යාපෘති
  • ඇමතුම් දත්ත
    • ඇමතුම් දත්ත
    • අදහස්
  • පින්තූර ගැලරිය
  • පිටු පෙලගැස්ම
  • විභාග නිවේදන
  • මුල් පිටුව
  • අප ගැන
    • හැඳින්වීම
    • සංවිධාන ව්‍යූහය
    • අධ්‍යක්ෂ මණ්ඩලය
    • Seniority List
      • Special Grade
      • Class I
      • Class II Grade I
      • Transfer Procedure
  • ආයතන / මධ්‍යස්ථාන
    • පුහුණු මධ්‍යස්ථානය
      • සීප්පුකුලම පුහුණු මධ්‍යස්ථානය
      • ශ්‍රී ලංකා සත්ව පාලන විද්‍යාලය කරදගොල්ල
      • අඛණ්ඩ අධ්‍යාපන ආයතනය - ගන්නොරුව
    • කෘතීම සිංචන මධ්‍යස්ථාන
      • කෘතීම සිංචන මධ්‍යස්ථානය කුණ්ඩසාලේ
      • කෘතීම සිංචන මධ්‍යස්ථානය පොළොන්නරුව
    • දිස්ත්‍රික් පශු විමර්ශන මධ්‍යස්ථාන
    • ගොවිපල්
      • එළු අභිජනන ‍ගොවිපොල
  • ආනයන / අපනයන
    • ආනයන අපනයන සඳහා වන ක්‍රියා පිළිවෙල
    • බල්ලන් සහ පූසන් සඳහා ආනයන ක්‍රියාවලිය
  • ලියාපදිංචි කිරීම
    • පශු ඹෟෂධ ලියාපදිංචි කිරීම
      • Registration
      • Company List
      • Products
      • Reporting System
      • Falsified Products
      • VDCA Decisions
    • Animal Feed
      • Applications
        • Renewal
        • New Registration
      • Registered Feed Manufactures
    • සත්ව ගොවිපොල ලියාපදිංචි කිරීම
    • කුකුල් අභිජනන ගොවිපොල ලියාපදිංචි කිරීම
    • කුකුල් නිෂ්පාදන සැකසුම් මධ්‍යස්ථාන ලියාපදිංචි කිරීම
  • පශු සංඛ්‍යාන
    • ආනයන / අපනයන දත්ත
      • ආනයන දත්ත
      • අපනයන දත්ත
    • ප්‍රධාන සංඛ්‍යාන
  • පනත් හා රෙගුලාසි
    • සත්ව පණත
      • සත්ව පණත
    • සත්ව රෝග පණත
    • සත්ව ආහාර පනත
    • පශු වෛද්‍ය හා පශු වෛද්‍ය වෘත්තීක පණත
  • ප්‍රසම්පාදනය
    • ටෙන්ඩර් දැන්වීම්
    • ජාත්‍යන්තර ලංසු තැබීම්
    • Supplier Registration - 2022
  • DAPH Publications
    • Annual Reports
    • Livestock Statistical Bulletin
  • දැනට ක්‍රියාත්මක ව්‍යාපෘති
  • ඇමතුම් දත්ත
    • ඇමතුම් දත්ත
    • අදහස්
  • පින්තූර ගැලරිය
  • පිටු පෙලගැස්ම
  • විභාග නිවේදන

ස.නි.සෞ.දෙ.පළාත් කාර්යාල

  • මධ්‍යම පළාත
  • නැගෙනහිර පළාත
  • උතුරු මැද පළාත
  • වයඹ පළාත
  • උතුරු පළාත
  • සබරගමුව පළාත
  • දකුණු පළාත
  • ඌව පළාත
  • බස්නාහිර පළාත
  • ඔබ මෙතැනය:  
  • මුල් පිටුව
  • පුවත් සිදුවීම්
  • කොවිඩ් 19 වෛරසය ව්‍යාප්ත වීම හේතුවෙන්

කොවිඩ් 19 වෛරසය ව්‍යාප්ත වීම හේතුවෙන්

 කොවිඩ් 19 වෛරසය ව්‍යාප්ත වීම හේතුවෙන් නිරෝධායන ඇඳිරි නීතිය පැනීමට හෝ හුදෙකලා කිරීම හේතුවෙන් අත්‍යාවශ්‍ය සේවා හා පාරිභෝගික ද්‍රව්‍ය අඛණ්ඩව, බෙදාහැරීම සඳහා පළාත් හා දිස්ත්‍රික් තුළ හෝ දිස්ත්‍රික්ක අතර ප්‍රවාහනය කිරීම සඳහා අවසර පත්‍ර ලබාදීම සම්බන්ධයෙන් නිර්දේශ ලබාදීම

 ඒ අනුව නිරෝධායන ඇඳිරි නීතිය පැනවීම හෝ හුදෙකලා කිරීම හෝ සිදුකළ හොත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මඟින් ඉටුකරණු ලබන පහත සඳහන් ප්‍රවාහන හා අනෙකුත් සේවාවන් සැපයීම සඳහා දිස්ත්‍රික්ක තුළ හා දිස්ත්‍රික්ක අතර ප්‍රවාහන කටයුතු සිදුකිරිමටත් සේවා සැපයීමටත් අවසර පත්‍ර නිකුත් කරණු ලැබේ.

 

  1. කිරි, මස් , බිත්තර හා සත්ත්ව නිෂ්පාදන ප්‍රවාහනය කිරීම.

 

  1. සත්ත්ව නිෂ්පාදන සඳහා අවශ්‍ය වන සත්ත්ව ආහාර, සත්ත්ව ඖෂධ හා කුකුල් පැටවුන් වැනි අමුද්‍රව්‍ය ගොවිපල් වලට ප්‍රවාහනය කිරීම.

 

  1. පශු වෛද්‍ය සේවාවන් හා කෘතිම සිංචන සේවා සැපයීම.

 

එම අවසරපත් සඳහා නිර්දේශ පහත සඳහන් නිලධාරීන් වෙතින් ලබා ගත හැක.

 

සේවාව

හමුවිය යුතු නිලධාරියා

පශු වෛද්‍ය සේවාවන් සැපයීම හා පළාත් සම්බන්ධීකරණය

වෛද්‍ය ඒ.ජී.ලියනගමගේ මයා,

(දුරකථන අංකය - 0173100145)

අධ්‍යක්ෂ (මානව සම්පත් සංවර්ධන)

සත්ත්ව ඖෂධ ප්‍රවාහනය

වෛද්‍ය නිමල් ජයවීර මයා,      

(දුරකථන අංකය - 0718033463)

ලේඛකාධිකාරි සත්ත්ව ඖෂධ     

සත්ත්ව ආහාර ප්‍රවාහනය

ආචාර්ය නිමල් ප්‍රියන්කරගේ මයා,

(දුරකථන අංකය - 0718038954)

ලේඛකාධිකාරි සත්ත්ව ආහාර    

මස්, කිරි, බිත්තර හා ඊට අදාල වෙනත් නිෂ්පාදන ප්‍රවාහනය

ආචාර්ය යූ.එල්.පී. මංගලිකා මිය,

( දුරකථන අංකය - 0718011281)

නියෝජ්‍ය අධ්‍යක්ෂ ( පශු පර්යේෂණ)

කෘතිම සිංචන සේවා සැපයීම, ගව ශුක්‍ර, දියර නයිට්‍රජන් ප්‍රවාහනය හා පළාත් සම්බන්ධීකරණය

වෛද්‍ය පී.ජී.සෙනෙවිරත්න මයා,

(දුරකථන අංකය - 0714484026)

නියෝජ්‍ය අධ්‍යක්ෂ (සත්ත්ව අභිජනන)

වෙනත් ආනයනයන් ප්‍රවාහනය

වෛද්‍ය වී.ආර්.එන්. මුණසිංහ මිය,

( දුරකථන අංකය - 0718254667)

අධ්‍යක්ෂ ( පශු අණපනත් හා නීති)

 

 

2021/05/12

 

කතුහිමිකම © 2022 සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව. සියළු හිමිකම් ඇවිරිනි.
නිමැවුම සහ සම්බන්ධීකරණය ශ්‍රි ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය