ශ්‍රී ලංකාවේ පුරවැසියෙකුට මව්පිය හෝ මුතුන් මිතු පරම්පරාවේ කුකුල් අභි ජනන ගොවි පොලක් ලියාපදිංචි කිරීමට අවශ්‍ය වේ නම්, 1992 අංක 59 දරණ සත්ව සත්ව රෝග පනත යටතේ සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි විය යුකුය. මේ සදහා දෙපාර්තමේන්තුව මගින් දක්වා ඇති ප්‍රමිතීන් සම්පූර්ණ කල යුතු අතර, අවුරුද්දකට වරක් ලියාපදිංචිය අලුත් කල යුතුය.
Agreement -Breeder farms and hatcheries (288 Kb)