• தமிழ் (இந்தியா)
  • English (UK)
   
   
  • මුල් පිටුව
  • අප ගැන
    • හැඳින්වීම
    • සංවිධාන ව්‍යූහය
    • අධ්‍යක්ෂ මණ්ඩලය
    • Seniority List
      • Special Grade
      • Class I
      • Class II Grade I
      • Transfer Procedure
  • ආයතන / මධ්‍යස්ථාන
    • පුහුණු මධ්‍යස්ථානය
      • සීප්පුකුලම පුහුණු මධ්‍යස්ථානය
      • ශ්‍රී ලංකා සත්ව පාලන විද්‍යාලය කරදගොල්ල
      • අඛණ්ඩ අධ්‍යාපන ආයතනය - ගන්නොරුව
    • කෘතීම සිංචන මධ්‍යස්ථාන
      • කෘතීම සිංචන මධ්‍යස්ථානය කුණ්ඩසාලේ
      • කෘතීම සිංචන මධ්‍යස්ථානය පොළොන්නරුව
    • දිස්ත්‍රික් පශු විමර්ශන මධ්‍යස්ථාන
    • ගොවිපල්
      • එළු අභිජනන ‍ගොවිපොල
  • ආනයන / අපනයන
    • ආනයන අපනයන සඳහා වන ක්‍රියා පිළිවෙල
    • බල්ලන් සහ පූසන් සඳහා ආනයන ක්‍රියාවලිය
  • ලියාපදිංචි කිරීම
    • පශු ඹෟෂධ ලියාපදිංචි කිරීම
      • Registration
      • Company List
      • Products
      • Reporting System
      • Falsified Products
      • VDCA Decisions
    • Animal Feed
      • Applications
        • Renewal
        • New Registration
      • Registered Feed Manufactures
    • සත්ව ගොවිපොල ලියාපදිංචි කිරීම
    • කුකුල් අභිජනන ගොවිපොල ලියාපදිංචි කිරීම
    • කුකුල් නිෂ්පාදන සැකසුම් මධ්‍යස්ථාන ලියාපදිංචි කිරීම
  • පශු සංඛ්‍යාන
    • ආනයන / අපනයන දත්ත
      • ආනයන දත්ත
      • අපනයන දත්ත
    • ප්‍රධාන සංඛ්‍යාන
  • පනත් හා රෙගුලාසි
    • සත්ව පණත
      • සත්ව පණත
    • සත්ව රෝග පණත
    • සත්ව ආහාර පනත
    • පශු වෛද්‍ය හා පශු වෛද්‍ය වෘත්තීක පණත
  • ප්‍රසම්පාදනය
    • ටෙන්ඩර් දැන්වීම්
    • ජාත්‍යන්තර ලංසු තැබීම්
    • Supplier Registration - 2023
  • DAPH Publications
    • Annual Reports
    • Livestock Statistical Bulletin
    • News Bulletins
    • Dairy Bulletins
    • Booklets for sale
    • Other Publications
    • Cost of Production of Egg
  • දැනට ක්‍රියාත්මක ව්‍යාපෘති
  • ඇමතුම් දත්ත
    • ඇමතුම් දත්ත
    • අදහස්
  • පින්තූර ගැලරිය
  • පිටු පෙලගැස්ම
  • විභාග නිවේදන
  • මුල් පිටුව
  • අප ගැන
    • හැඳින්වීම
    • සංවිධාන ව්‍යූහය
    • අධ්‍යක්ෂ මණ්ඩලය
    • Seniority List
      • Special Grade
      • Class I
      • Class II Grade I
      • Transfer Procedure
  • ආයතන / මධ්‍යස්ථාන
    • පුහුණු මධ්‍යස්ථානය
      • සීප්පුකුලම පුහුණු මධ්‍යස්ථානය
      • ශ්‍රී ලංකා සත්ව පාලන විද්‍යාලය කරදගොල්ල
      • අඛණ්ඩ අධ්‍යාපන ආයතනය - ගන්නොරුව
    • කෘතීම සිංචන මධ්‍යස්ථාන
      • කෘතීම සිංචන මධ්‍යස්ථානය කුණ්ඩසාලේ
      • කෘතීම සිංචන මධ්‍යස්ථානය පොළොන්නරුව
    • දිස්ත්‍රික් පශු විමර්ශන මධ්‍යස්ථාන
    • ගොවිපල්
      • එළු අභිජනන ‍ගොවිපොල
  • ආනයන / අපනයන
    • ආනයන අපනයන සඳහා වන ක්‍රියා පිළිවෙල
    • බල්ලන් සහ පූසන් සඳහා ආනයන ක්‍රියාවලිය
  • ලියාපදිංචි කිරීම
    • පශු ඹෟෂධ ලියාපදිංචි කිරීම
      • Registration
      • Company List
      • Products
      • Reporting System
      • Falsified Products
      • VDCA Decisions
    • Animal Feed
      • Applications
        • Renewal
        • New Registration
      • Registered Feed Manufactures
    • සත්ව ගොවිපොල ලියාපදිංචි කිරීම
    • කුකුල් අභිජනන ගොවිපොල ලියාපදිංචි කිරීම
    • කුකුල් නිෂ්පාදන සැකසුම් මධ්‍යස්ථාන ලියාපදිංචි කිරීම
  • පශු සංඛ්‍යාන
    • ආනයන / අපනයන දත්ත
      • ආනයන දත්ත
      • අපනයන දත්ත
    • ප්‍රධාන සංඛ්‍යාන
  • පනත් හා රෙගුලාසි
    • සත්ව පණත
      • සත්ව පණත
    • සත්ව රෝග පණත
    • සත්ව ආහාර පනත
    • පශු වෛද්‍ය හා පශු වෛද්‍ය වෘත්තීක පණත
  • ප්‍රසම්පාදනය
    • ටෙන්ඩර් දැන්වීම්
    • ජාත්‍යන්තර ලංසු තැබීම්
    • Supplier Registration - 2023
  • DAPH Publications
    • Annual Reports
    • Livestock Statistical Bulletin
    • News Bulletins
    • Dairy Bulletins
    • Booklets for sale
    • Other Publications
    • Cost of Production of Egg
  • දැනට ක්‍රියාත්මක ව්‍යාපෘති
  • ඇමතුම් දත්ත
    • ඇමතුම් දත්ත
    • අදහස්
  • පින්තූර ගැලරිය
  • පිටු පෙලගැස්ම
  • විභාග නිවේදන

ස.නි.සෞ.දෙ.පළාත් කාර්යාල

  • මධ්‍යම පළාත
  • නැගෙනහිර පළාත
  • උතුරු මැද පළාත
  • වයඹ පළාත
  • උතුරු පළාත
  • සබරගමුව පළාත
  • දකුණු පළාත
  • ඌව පළාත
  • බස්නාහිර පළාත
  • ඔබ මෙතැනය:  
  • මුල් පිටුව
  • අප ගැන
  • හැඳින්වීම

හැඳින්වීම

සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව

සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව යනු ශ්‍රී ලංකාවේ පශු සම්පත් ව්‍යාපාරය හා එහි කොටස් කරුවන් වෙත තාක්ෂණික වශයෙන් නායකත්වය ලබා දීමට වගකිවයුතු රාජ්‍ය ආයතනයකි. මහනුවර නගරයේ පේරාදෙණියේ පිහිටා ඇති මෙම දෙපාර්තමේන්තුව කෘෂිකර්ම අමාත්‍යංශයට ‌අයත් පශු සම්පත් ගොවිපළ ප්‍රවර්ධන සහ කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වේ.

සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව 1978 සැප්තැම්බර් මස ග්‍රාමීය කර්මාන්ත සංවර්ධන අමාත්‍යාංශය යට‍තේ ස්ථාපිත කෙරින. ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික සංවර්ධනයේදී පශු සම්පත් අංශයේ වැදගත්කම වටහා ගත් 1977 බලයට පැමිණි එවක රජය විසින් මෙම දෙපාර්තමේන්තුව පිහිටුවන ලදි.

වර්තමානය වන විට මෙම දෙපාර්තමේන්තුව සත්ව සෞඛ්‍ය, සත්ව අභිජනන, පශු පර්යේෂණ, මානව සම්පත් සංවර්ධනය, පශු සම්පත් සැලසුම් හා ආර්ථික යන තාක්ෂණීක අංශ 05 සහ ආධාරක සේවා අංශ 02 ක් (පාලන සහ මූල්‍ය) යටතේ ක්‍රියාත්මක වේ. තාක්ෂණ විශේෂඥ සේවයට අමතරව මෙම දෙපාර්තමේන්තුව පශු සම්පත් ක්ෂේත්‍රය සම්බන්ධයෙන් අණපනත් මාලාවක් ක්‍රියාත්මක කරයි.

1988 පලාත් සභා පිහිටුවීමෙන් අනතුරුව සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ක්ෂේත්‍ර සේවා හා සම්බන්ධ ක්‍රියාකාරකම්, පලාත් අධ්‍යක්ෂවරුන් යටතේ වූ පලාත් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තු නවයක් (9) වෙත පැවරිණි. පලාත් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය නිෂ්පාදන දෙපාර්තමේන්තු යටතේ බෙදා හැරීම් සේවාවන් සිදුකරන රජයේ පශු වෛද්‍ය  කාර්යාල 338 ක් මුළු රට පුරා විසිර පවති.

පශු වෛද්‍ය නිලධාරීන් විසින් පාලනය කරනු ලබන රජයේ පශු වෛද්‍ය කාර්යාල, සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය  දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ක්‍රියාකාරී ඒකක වේ. සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පලාත් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තු වෙත තාක්ෂණ විශේෂඥ දැනුම හා පසු විපරම් සේවාවන් සපයයි.

කතුහිමිකම © 2023 සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව. සියළු හිමිකම් ඇවිරිනි.
නිමැවුම සහ සම්බන්ධීකරණය ශ්‍රි ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය