ශ්‍රී ලංකාවේ පශු සම්පත් ක්‍ෂේත්‍රයේ වර්ධනය වෙමින් පවතින ඉල්ලුමට සරිලනසේ පශු විමර්ශන සේවාව ව්‍යාප්ත කිරීම පිණිස 2006 වසරේදී රජය විසින් ප්‍රතිපත්තිමය තීරණයන් ගන්නා ලදී. මේ අනුව දිවයින පුරා සෑම දිස්ත්‍රික්කයකටම එක බැගින් පශු විමර්ශන මධ්‍යස්ථානයක් බැගින් ස්ථාපිත කිරීම සදහා පියවර ගණනාවකින් යුත් සැලසුමක් දියත් කරන ලදී.
සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සත්ව සෞඛ්‍ය අංශයේ අධීක්ෂණය යටතේ පාලනය වන පශු විමර්ශන මධ්‍යස්ථාන මගින් අදාල දිස්ත්‍රික්කවල පිහිටා ඇති ප්‍රාදේශීය පශු වෛද්‍ය කාර්යාල සදහා රසායනාගාර සේවා ලබා දෙනු ලබයි. මෙම මධ්‍යස්ථාන මගින් රෝග සදහා ආවේක්ෂණ සේවාවන්, රසායනාගාර නිර්ණය කිරීම් හා රෝග විමර්ශන කටයුතුද සිදුකරනු ලබයි. දිස්ත්‍රික්කවල පශු විමර්ශන නිලධාරියෙකු මගින් පාලනය වන මෙම මධ්‍යස්ථාන වල රෝග හදුනා ගැනීම හා විශ්ලේශන කටයුතු සදහා අදාල පහසුකම් වලින් යුක්ත වේ.
2018 වසර අවසන් වන විට ක්‍රියාකාරී තත්වයේ වන පශු විමර්ශන මධ්‍යස්ථාන ගණන 24 ක්ව පැවතිණ.
පශු විමර්ශන මධ්‍යස්ථාන.
පශු විමර්ශන මධ්‍යස්ථාන | නම | ජංගම | දුරකථන/ ෆැක්ස් |
විද්‍යුත් තැපෑල |
අම්පාර | වෛද්‍ය. ඒ. ආර්. ගංගානි මිය | 077 1594163 | 063 2224265 | This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |
අනුරාධපුර | වෛද්‍ය. පී.එන්.සී. ප්‍රනාන්දු මිය | 071 2277344 | 025 2226875 | This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |
ඇල්පිටිය | වෛද්‍ය. ඩී.පී.එච්. ප්‍රනාන්දු මිය | 077 7225340 | 091 2290323 | |
බදුල්ල | වෛද්‍ය. ආර්. එස්. කලුමුණි මිය | 071 8297270 | 055 2225397 | This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |
හලාවත | වෛද්‍ය. ඩබ්.ඒ.සී.අයි. පෙරේරා මිය | 071 9883127 | 032 2224750 | This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |
දඹුල්ල | වෛද්‍ය. සෙනවිරත්න බණ්ඩා මයා | 0718422211 | 066 2284500 | This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |
හම්බන්තොට | වෛද්‍ය. කේ. එස්. එච්. වසන්ති මිය | 071 4467093 | 047 2256325 | This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |
හෝමාගම | වෛද්‍ය. එස්.කේ.එස්. රත්නසිරි මිය | 071 4477695 | 011 2894522 | This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |
යාපනය | වෛද්‍ය. ඒ. ප්‍රබාහරන් මිය | 077 0222303 | 021 2227446 | This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |
කෑගල්ල | වෛද්‍ය. පී.ජී.ආර්.එල්. බණ්ඩාර මිය | 071 2185208 | 035 2221067 | This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |
මාතර | වෛද්‍ය. දීපාල් චන්දන මයා | 071 4454322 | 041 2222162 | This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |
මඩකලපුව | වෛද්‍ය. ඒ.වී. විවේකානන්දන් මිය | 077 4414518 | 065 2054088 | |
මොණරාගල | වෛද්‍ය. එම්. පී.පී. විජේසිරි මිය | 071 6593911 | 055 2055694 | |
මාන්කුලම් | වෛද්‍ය. සිවරාමලින්ගම් මිය | 076 6992875 | 021 2060084 | |
නුවර-එළිය | 052 2223783 | This email address is being protected from spambots. You need JavaScript enabled to view it. | ||
පන්නල | වෛද්‍ය. ඊ.ආර්.ආර්. විමලසිංභ මයා | 077 2280870 | 037 2246829 | This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |
කුණ්ඩසාලේ | වෛද්‍ය.ජී.ඩී.එන්. කුමාරසිංභ මයා | 077 7178776 | 081 2424257 | This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |
කිලිනොච්චි | වෛද්‍ය ගෞරිතිලගන් මිය | 077 6677208 | 021 2285834 | |
පොළොන්නරුව | වෛද්‍ය. ටී.සී.කේ. විමලරත්න මිය | 071 4849874 | 027 2222077 | This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |
රත්නපුර | වෛද්‍ය. ඩබ්.එම්.එම්.එන්. විජේසිංභ මිය | 071 1446052 | 045 2222257 | This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |
ත්‍රිකුණාමලය | වෛද්‍ය. ටී. මයුරතී මිය | 071 8459109 | 026 3204937 | This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |
වව්නියාව | වෛද්‍ය. කේ. සුදාහරන් මිය | 077 3301044 | 024 2221843 | |
වාරියපොල | වෛද්‍ය. ජී.එම්.සී.ආර්. කරුණාරත්න මයා | 071 8226803 | 037 2267720 | |
වැලිසර | වෛද්‍ය. එන්.ඩී.ටී. සිරිසේන මිය | 071 8138411 | 011 2958213 | This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |