• தமிழ் (இந்தியா)
  • English (UK)
   
   
  • මුල් පිටුව
  • අප ගැන
    • හැඳින්වීම
    • සංවිධාන ව්‍යූහය
    • අධ්‍යක්ෂ මණ්ඩලය
    • Seniority List
      • Special Grade
      • Class I
      • Class II Grade I
      • Transfer Procedure
  • ආයතන / මධ්‍යස්ථාන
    • පුහුණු මධ්‍යස්ථානය
      • සීප්පුකුලම පුහුණු මධ්‍යස්ථානය
      • ශ්‍රී ලංකා සත්ව පාලන විද්‍යාලය කරදගොල්ල
      • අඛණ්ඩ අධ්‍යාපන ආයතනය - ගන්නොරුව
    • කෘතීම සිංචන මධ්‍යස්ථාන
      • කෘතීම සිංචන මධ්‍යස්ථානය කුණ්ඩසාලේ
      • කෘතීම සිංචන මධ්‍යස්ථානය පොළොන්නරුව
    • දිස්ත්‍රික් පශු විමර්ශන මධ්‍යස්ථාන
    • ගොවිපල්
      • එළු අභිජනන ‍ගොවිපොල
  • ආනයන / අපනයන
    • ආනයන අපනයන සඳහා වන ක්‍රියා පිළිවෙල
    • බල්ලන් සහ පූසන් සඳහා ආනයන ක්‍රියාවලිය
  • ලියාපදිංචි කිරීම
    • පශු ඹෟෂධ ලියාපදිංචි කිරීම
      • Registration
      • Company List
      • Products
      • Reporting System
      • Falsified Products
      • VDCA Decisions
    • Animal Feed
      • Applications
        • Renewal
        • New Registration
      • Registered Feed Manufactures
    • සත්ව ගොවිපොල ලියාපදිංචි කිරීම
    • කුකුල් අභිජනන ගොවිපොල ලියාපදිංචි කිරීම
    • කුකුල් නිෂ්පාදන සැකසුම් මධ්‍යස්ථාන ලියාපදිංචි කිරීම
  • පශු සංඛ්‍යාන
    • ආනයන / අපනයන දත්ත
      • ආනයන දත්ත
      • අපනයන දත්ත
    • ප්‍රධාන සංඛ්‍යාන
  • පනත් හා රෙගුලාසි
    • සත්ව පණත
      • සත්ව පණත
    • සත්ව රෝග පණත
    • සත්ව ආහාර පනත
    • පශු වෛද්‍ය හා පශු වෛද්‍ය වෘත්තීක පණත
  • ප්‍රසම්පාදනය
    • ටෙන්ඩර් දැන්වීම්
    • ජාත්‍යන්තර ලංසු තැබීම්
    • Supplier Registration - 2023
  • DAPH Publications
    • Annual Reports
    • Livestock Statistical Bulletin
    • News Bulletins
    • Dairy Bulletins
    • Booklets for sale
    • Other Publications
    • Cost of Production of Egg
  • දැනට ක්‍රියාත්මක ව්‍යාපෘති
  • ඇමතුම් දත්ත
    • ඇමතුම් දත්ත
    • අදහස්
  • පින්තූර ගැලරිය
  • පිටු පෙලගැස්ම
  • විභාග නිවේදන
  • මුල් පිටුව
  • අප ගැන
    • හැඳින්වීම
    • සංවිධාන ව්‍යූහය
    • අධ්‍යක්ෂ මණ්ඩලය
    • Seniority List
      • Special Grade
      • Class I
      • Class II Grade I
      • Transfer Procedure
  • ආයතන / මධ්‍යස්ථාන
    • පුහුණු මධ්‍යස්ථානය
      • සීප්පුකුලම පුහුණු මධ්‍යස්ථානය
      • ශ්‍රී ලංකා සත්ව පාලන විද්‍යාලය කරදගොල්ල
      • අඛණ්ඩ අධ්‍යාපන ආයතනය - ගන්නොරුව
    • කෘතීම සිංචන මධ්‍යස්ථාන
      • කෘතීම සිංචන මධ්‍යස්ථානය කුණ්ඩසාලේ
      • කෘතීම සිංචන මධ්‍යස්ථානය පොළොන්නරුව
    • දිස්ත්‍රික් පශු විමර්ශන මධ්‍යස්ථාන
    • ගොවිපල්
      • එළු අභිජනන ‍ගොවිපොල
  • ආනයන / අපනයන
    • ආනයන අපනයන සඳහා වන ක්‍රියා පිළිවෙල
    • බල්ලන් සහ පූසන් සඳහා ආනයන ක්‍රියාවලිය
  • ලියාපදිංචි කිරීම
    • පශු ඹෟෂධ ලියාපදිංචි කිරීම
      • Registration
      • Company List
      • Products
      • Reporting System
      • Falsified Products
      • VDCA Decisions
    • Animal Feed
      • Applications
        • Renewal
        • New Registration
      • Registered Feed Manufactures
    • සත්ව ගොවිපොල ලියාපදිංචි කිරීම
    • කුකුල් අභිජනන ගොවිපොල ලියාපදිංචි කිරීම
    • කුකුල් නිෂ්පාදන සැකසුම් මධ්‍යස්ථාන ලියාපදිංචි කිරීම
  • පශු සංඛ්‍යාන
    • ආනයන / අපනයන දත්ත
      • ආනයන දත්ත
      • අපනයන දත්ත
    • ප්‍රධාන සංඛ්‍යාන
  • පනත් හා රෙගුලාසි
    • සත්ව පණත
      • සත්ව පණත
    • සත්ව රෝග පණත
    • සත්ව ආහාර පනත
    • පශු වෛද්‍ය හා පශු වෛද්‍ය වෘත්තීක පණත
  • ප්‍රසම්පාදනය
    • ටෙන්ඩර් දැන්වීම්
    • ජාත්‍යන්තර ලංසු තැබීම්
    • Supplier Registration - 2023
  • DAPH Publications
    • Annual Reports
    • Livestock Statistical Bulletin
    • News Bulletins
    • Dairy Bulletins
    • Booklets for sale
    • Other Publications
    • Cost of Production of Egg
  • දැනට ක්‍රියාත්මක ව්‍යාපෘති
  • ඇමතුම් දත්ත
    • ඇමතුම් දත්ත
    • අදහස්
  • පින්තූර ගැලරිය
  • පිටු පෙලගැස්ම
  • විභාග නිවේදන

ස.නි.සෞ.දෙ.පළාත් කාර්යාල

  • මධ්‍යම පළාත
  • නැගෙනහිර පළාත
  • උතුරු මැද පළාත
  • වයඹ පළාත
  • උතුරු පළාත
  • සබරගමුව පළාත
  • දකුණු පළාත
  • ඌව පළාත
  • බස්නාහිර පළාත
  • ඔබ මෙතැනය:  
  • මුල් පිටුව
  • ආයතන / මධ්‍යස්ථාන
  • කෘතීම සිංචන මධ්‍යස්ථාන
  • කෘතීම සිංචන මධ්‍යස්ථානය කුණ්ඩසාලේ

මධ්‍යම කෘතීම සිංචන මධ්‍යස්ථානය කුණ්ඩසාලේ

ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ කුණ්ඩසාල ආසනයේ මහනුවර සිට දිගන මහා මාර්ගයේ කිලෝමීටර 7 ක් පමණ ගමන් කල පසු මෙම මධ්‍යස්ථානය පිහිටා ඇත. මහා මාර්ගයට යාබදව පිහිටි මෙම මධ්‍යස්ථානය අක්කර 55 ක පමණ භූමි භාගයක පැතිර ඇති අතර එයින් අක්කර 30 ක පමණ ඉඩම් ප්‍රමාණයක සංවර්ධිත තෘණ භූමි පිහිටා ඇත. ඉතිරි බිම් කොටස් ගොඩනැගිලි පාරවල් සහ ගල් පර්වතවලින් ආවරණය වී ඇත. මෙම මධ්‍යස්ථානය 1962 දී ආරම්භ කරන ලද්දකි.

ස්ථානභාර පශු වෛද්‍ය නිලධාරී මහතකු සමග පශු සම්පත් සංවර්ධන නිලධාරීන් දෙදෙනෙකු පර්යේෂණ සහකාරවරියක් ගබඩා භාරකරුවෙකු යාන්ත්‍රික ශිල්පියෙකු රියදුරන් දෙදෙනෙකු සමග ස්ථීර සේවකයින් 17 ත් දෙනෙකු ඇතුලත් කාර්ය මණ්ඩලයක් දැනට සිටී.

උසස් ආරයේ ප්‍රීසීයන් පුං ගවයින් 11 දෙනෙකු ජර්සි පුං ගවයින් 12 දෙනෙකු සහිවාල් පුං ගවයින් තිදෙනෙකු සහ ජම්නපාරි එඵවන් 9 දෙනෙකු නඩත්තු කෙරෙන අතර මෙම සතුන් දැනට ශුක්‍රාණු නිපදවීමට යොදාගනු ලබයි.

මෙම ආයතනය සදහා අවශ්‍ය අවස්ථාවලදී සතුන් ආනයනය කරනු ලබන අතර එයට අමතරව අඹේවෙල, නිකවැරටිය, බෝපත්තලාව යන ගොවිපලවල් වලින් ජානමය ක්‍රියාවන්ගෙන් පරිපූර්ණ මව් දෙ‍නුන් තෝරාගෙන ආනයනික උසස් ආරවල ශුක්‍රාණු යොදා ඉදිරි පරම්පරාවන් බිහිකරනු ලබයි.

ඉදිරියේදී ප්‍රජනන පරීක්ෂාව සදහා අවශ්‍ය කටයුතු දැනටමත් සැලසුම් කර ඇත. දැනට සතියේ සෑම සිකුරාදා දිනකම ශුක්‍රාණු නිෂ්පාදනය කරනු ලබන අතර දිනකට ශුක්‍රාණු වඩි 6000ක් පමණ නිපදවනු ලබයි. මෙසේ නිපදවනු ලබන ශුක්‍රාණු අධිශීත තත්වයෙන් ගබඩා කර දියර නයිට්‍රජන් සමග බෙදා හැරීම කෙරෙනු ලැබේ. මේ අනුව සෑම සති තුනකට වරක්ම දිවයිනපුරා ඇති සෑම පශු වෛද්‍ය කාර්යාලයක්ම ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ ගොවිපල්වල කෘතීම සිංචන උප මධස්ථාන ආවරණය වන ආකාරයට බෙදාහැරීමේ ක්‍රියාවලිය සිදුවේ. ලංකාවේ නැගෙනහිර පලාතේද මෙම බෙදාහැරීමේ කටයුතු දියත් කර ඇත.

කතුහිමිකම © 2023 සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව. සියළු හිමිකම් ඇවිරිනි.
නිමැවුම සහ සම්බන්ධීකරණය ශ්‍රි ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය